www.ada.lk
2026 ජුනි මස 23 වන අඟහරුවාදා
හිටපු අමාත්‍ය සී.පී. ද සිල්වා මහතා මෙරට සංවර්ධනයේ ප්රමුඛ නියමුවෙකු බවත් නමුත් රටේ ඇතිවන දේශපාන රැලි සමග වැඩකරන පුද්ගලයන්ට ජනතා ප්‍රසාදය නොලැබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
මෙරට දේශපාලනයේ පෙරළි කරන්නට හැකිව ඇත්තේ පොළොන්නරුවෙන් දේශපාලනයට පැමිණි පුද්ගලයන්ට පමණක් බවත්, හරියටම වසර පනහකට පසුව යළිත් එය සනාථ වී ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එලෙස පෙරළි කර ඇත්තේ හිටපු අමාත්‍ය සී.පී. ද සිල්වා මහතාත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් පමණක් බව අගමැතිවරයා සඳහන් කළේය.
අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් රචිත හිටපු අමාත්‍ය දිවංගත සී.පී. ද සිල්වා මහතාගේ චරිතාපදානය එළිදැක්වීමේ අවස්ථාවට ඊයේ (30දා) එක්වෙමින් අගමැතිවරයා මේ බව පැවසීය.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
දිත්වා නිසා මාස හතක් තිස්සේ නානුඔය සිරවූ දුම්රිය දෙක
හෝමූස් වෙත ළඟා වෙන්න එපා යැයි ඉරාන නාවික හමුදාව කියයි
ඉරාන ඇමෙරිකා සාකච්ඡා අවලංගුයි
දුම්රියේ අලුත් කර්මාන්තශාලාවට දොඹකර පහක් ගෙන්වයි
බාල සනීපාරක්ෂක තුවා නිසා සුපිරි වෙළඳසැළකට හා නිෂ්පාදන සමාගමට නඩු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd