දුම්රිය ගේට්ටු වසා තිබියදී සහ සංඥා ලාම්පු දැල්වී තිබියදී දුම්රිය මාර්ගය හරහා ගමන් කළ 24 දෙනෙකු ගෙවී ගිය පැය 24 තුළදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සියලුම අත්අඩංගුවට ගැනීම් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සිදු කර තිබෙන අතර, මෙම සියලුම දෙනා අද (28දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.