ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේදී ඊයේ (03දා) දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් සිවුදෙනෙකු බේරාගැනීමට නැගෙනහිර නාවික විධානයට අයත් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවීතාරක්ෂක කණ්ඩායමට අයත් නාවිකයන් පිරිසක් සමත් වී ඇත.
කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ පිරිසක් මෙම සිද්ධියට මුහුණදී තිබේ. අනතුරට පත් පිරිසක ඔවුන් නිරුපද්‍රිතව බේරා ගැනීමෙන් අනතුරුව ගොඩබිම වෙත රැගෙන එමට එම නාවියන් විසින් කටයුතු කරන ලදී.