www.ada.lk
2026 ජුනි මස 26 වන සිකුරාදා
(VIDEO) අද (09දා) අලුයම එකට පමණ තාවකාලිකව වසා දැමූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහ හැතැක්ම සිට වැලිපැන්න දක්වා වන කොළඹ දෙසට වන කොටස පැය දෙකකට පමණ පසුගිය වාහන ධාවනයට විවෘත කෙරිණි.
මෙම කොටස වසා දැමීමට හේතුව වූයේ පාරෙන් ඉවතට පැන අඩි විස්සක පමණ බෑවුමකට පෙරලී තිබූ කන්ටේනර් රථයක් දොබකරයක ආධාරයෙන් නැවත මාර්ගයට ගැනීමට කටයුතු කළ හෙයිනි.
popular news
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
ප්රධාන දුම්රිය කොරිඩෝ තුනකට විදුලි දුම්රිය
දිත්වා නිසා මාස හතක් තිස්සේ නානුඔය සිරවූ දුම්රිය දෙක
මැතිවරණවලදී නොමැකෙන තීන්ත වලින් ඡන්ද දායකයා සලකුණු කිරීම අවසන් කරයි
පස් ගැටි ආරක්ෂක සංකල්පය සාර්ථකයි
රු. කෝටි 35ක හෂීෂ් සමග කැනඩා හෙද ශිෂ්යවක් අල්ලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd