තැපැල් සේවකයන්ගේ සහභාගීත්වයෙන් අඛණ්ඩ වැඩ වර්ජනයක් දීපව්‍යාප්තව ජුනි 26දා මධ්‍යම රාත්‍රි 12.00 සිට ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් පෙරමුණ සඳහන් කරයි.
තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ගාල්ල, මහනුවර, නුවරඑළිය යන තැපැල් ස්ථානවල පිහිටි ඉඩම් වෙනත් අමාත්‍යංශයකට පවරාදීම වැනි ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වේ.