වනාවිල්ලුව ප්රදේශයේ කෘෂි රසායන අළෙවි කරනු ලබන ස්ථානයක් 23 දින සවස වැටළු පුත්තලම කොඨඨාශ දුෂණ මර්ධන අංශයේ නිළධාරින් විසින් එහි රහසේ අළෙවි කිරිමට නිති විරෝධිව සඟවා තිබු ලක්ෂ 20 ආසන්න කවුන්ටර් ග්ලයිෆොසේට් වල් නාශකය හා කාබෆියුරාන් පැකට් විශාල තොගයක් අත් අඩංගුවට ගෙන තිබේ .
මාර්තු 15 දින සිට මෙම කවුන්ටර් ග්ලයිෆොසේට් වල් නාශකය ශ්රි ලංකාව තුල අළේවි කිරිම , ගබඩා කිරිම, ප්රවාහනය, ශ්රි ලංකාවට ආනයනය සම්පුර්ණයෙන් තහනම් කිරිමට රජය කටයුතු කළ්ය.