පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ප්‍රියංකර ජයරත්න මහතා අද (21 දා) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනපති මාධ්‍ය අංශය කියයි. ඔහු නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයාද වෙයි.
එසේම අධිකරණ නියෝජ්‍ය අමාත්‍යධුරය හොබවන සාරතී දුෂ්මන්ත මහතා, බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමති ලෙසද දිවුරුම් දුන් බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.