ඩෙංගු කීටයන් ව්‍යාපත් වී ඇති බස්නාහි පළාතේ ඉඩම්වලින් බද්දක් අය කර ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව අද (10දා) සිට ක්‍රියාත්මක වෙන පරිදි ඩෙංගු කීටයන් ඇති ඉඩමේ විකුණුම් වටිනාකමින් 2%ක බද්දක් අය කර ගැනීමට නියමිතය. අද පැවැති විශේෂ සාකච්ඡාවකදී බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් මෙම තීරණය නෙ ඇත.