ADA
www.ada.lk
2025 ජුනි මස 21 වන සෙනසුරාදා
කැළණිය විශ්ව විද්‍යාලය තුල පවතින්නේ ජල ප්‍රශ්නයක් නම් ඒවෙනුනට පොලිසිය කැදවා ඇත්තේ ඇයි දැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර ප්‍රශ්න කළේය.
පසුගිය 26 දා සිට විශ්ව විද්‍යාලය වසාදමා ඇත්තේ ජල ගැටලුවක් හේතුවෙන් යැයි පැවසුවද සත්‍ය එය නොවනු බවත් එමෙන්ම සිසුන් වෙනුවෙන් පෙනී සිටින බව පවසන විශ්ව විද්‍යාල පරිපාලනය පළමුවසර සිසුන්ගේ මහපොල ආධාර ලබාදීමට කටයුතු නොකරන්නේ මන්දැයි ප්රශ්කළේය.
අද(09) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේබව කීය
popular news
දකුණෙන් ඇවිත් මහනුවර දිනූ ප්‍රකට ව්‍යාපාරිකයෙක් සමුගනියි
ලන්ඩනයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් වැඩ අරඹයි
මාලිමාව ජයග්‍රහණය කළ නෙළුව ප්රාසභවේ බලය සජබ පිහිටුවයි
පොල් මිල පහළට
ජපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් අල්ලස් කොමිෂමේ අත්අඩංගුවට
දේශබන්දු ගැන විමර්ශනය කරන කමිටුවේදී අද අණාවරණය වූ සංවේදී කරුණු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd