ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ඩබ්.එම්.වී. නාරම්පනාව මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යවා ඇති බව 'අද' ට වාර්තා වේ.අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලබන සඳුදා (25දා) දිනයේ දී වැඩ බාර ගැනීමට නියමිත බවද වාර්තා වේ.