ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන පස්වරු 02.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව වැසි ඇති වන විට එම ප්‍රදේශවල තද සුළං සමඟ අකුණු ඇති විය හැකි බවත් ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.