www.ada.lk
2026 ජුලි මස 17 වන සිකුරාදා
රණවිරුවන් පාවාදෙන දේශීය යුද අපරාධ යාන්ත්‍රණයක් පිහිටුවීම සඳහා හෙට (05දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතුරුදන්වූවන් පිළිබඳව ජාත්‍යන්තර ප්රඥප්තියට එරෙහිව සංවිධානය කළ සත්‍යග්‍රහයක් අද (04දා) උදෑසන කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ආරම්භ විය. ජාතික සංවිධාන එකමුතුව මෙය සංවිධානය කර තිබේ.
popular news
එස්.බී. ගේ සහෝදරයා අත්අඩංගුවට
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න දිවි හානි කරගනියි
නිවසේ සිට වැටුප් ලබන රජයේ සේවකයෙක්
වසර 19ට පෙර යමාල් හා මෙසී හමුවූ දෛවෝපගත සිදුවීම
ආජන්ටිනාව අවසන් මහ තරගයට
පියැසි පාදක සූර්ය බලශක්ති ව්‍යාපෘතියට ජාත්‍යන්තර මූල්‍ය සහාය ලබා ගැනීමට අනුමැතිය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd