ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා
(VIDEO) වර්තමානයේදී කිසිම පක්ෂයකට තනියම ගමන් කළ නොමැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. “ජනතාවගේ මතය අනුව වැඩ කරන්න ඕන. දැන් ජනතාව කියන්නෙ එකට එකතු වෙලා වැඩකරන්න ප්‍රතිඵල දෙන්න කියලා. මේ රට කුණු වෙන්න කැමති නෑ. මේ යුගයේ කිසිම පක්ෂයකට ඒක තනියම කරන්න බෑ. හැමකෙනාම එකතු වෙන්නෙත් නෑ. කමක් නෑ. ඒත් අපි මේ ගමන යන්න ඕන.” යනුවෙන්ද අගමැතිවරයා කියා සිටියේය.
එසේම අග්‍රවිනිශ්චයකාරවරුන්ට තමන් කැමති විදිහට ව්‍යවස්ථා හදන්නයි නැතිකරන්නයි ඉඩදිය නොහැකි බවත්, එහි අයිතිය පාර්ලිමේන්තුවට පමණක් බවත් රනිල් වික්‍රමසිංහ මහතාපැවසිය.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (14දා) මහනුවර දොඩන්වල පැවැති හිටපු ඡනාධිපති දිවංගත ඩි.බී.විඡේතුංග ඡනාධිපතිවරයාගේ ගුණ සැමරුම් උත්සවයේදීය.
popular news
දිත්වා නිසා වත්තේගම තනි වූ මාතලේ දුම්රිය
ඇල්ල ත්‍රීවිල් චන්ඩින්ට වැඩ වරදී
රජයෙන් දෙන රු. 25000 අන් අයට දන් දුන් පවුල් 15ක්
චීනයේ යුනාන් පළාතේ ඉහළම සම්මානය ලංකාවේ සුගත්ට
මන්ත්‍රී අර්ච්චුනාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග
රථ වාහන ධාවනය සීමා කිරිමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd