ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 18 වන බ්රහස්පතින්දා
කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව දුම්රිය පාලන අධිකාරිය සඳහන් කරයි.
පුවක්පිටිය දුම්රිය ස්ථානය අසලදී අද (05දා) සිදුවූ අනතුරක් හේතුවෙන් මෙහි ගමනාගමනයට බාධා එල්ල වී තිබුණි. අවිස්සාවේල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක් ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුරින් සිදුවිය. මෙම අනතුර හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වූ අතර මේ වන විට එය යථා තත්ත්වයට පත් කර තිබේ.
මෙම අනතුරින් තුවාල ලැබූ ලොරි රිථයේ රියදුරු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇත.
උදය දහනායක
popular news
ටික්ටොක් හරහා හඳුනාගත් පාසල් සිසුවියක් සමූහ දූෂණය කළ පාසල් සිසුවෙක් ඇතුළු 4ක් අල්ලයි
කොටගල සිට නානුඔය දක්වා දුම්රිය මාර්ග යථා තත්වයට පත් කිරිමට දිගු කාලයක් යනවා
තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ක්රිකට් කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්
යකා පාලමට වූ හානිය තක්සේරු කිරීම අරඹයි
තොණ්ඩමන්ලා අතර මත ගැටුම්, ජිවන් ඉල්ලා අස්විමට යයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd