දිවයිනේ ප්‍රදේශ රැසකට අද (25) රාත්‍රියේ තද වැසි ඇදහැලෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා.
එමෙන්ම පැයට කිලෝමීටර් 80 පමණ වේගයෙන් වේගවත් සුළං ධාරාවන් හැමිය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පවසයි. අකුණු අනතුරු වළක්වාගැනීමට කටයුතු කරනලෙසද දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.