විදුලි බල මණ්ඩලයේ හසිදි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් 12 වැනිදා (බදාදා) උදෑසන 8.00 සිට රාත්‍රී 12 දක්වා කළුතර ජල සම්පාදන ක්‍රමයට අයත් ප්‍රදේශ 16ක ජලය අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
මේ අනුව එම කාලය තුළදී වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර, කළුතර උතුර/ දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල, බොම්බුඩල්, මග්ගොන, කළුවාමෝදර, මොරගොල්ල , දර්ගා නගරය, අලුත්ගම, පිලමිනාවත්ත යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය පෙන්වා දෙයි.