www.ada.lk
2026 ජුනි මස 25 වන බ්රහස්පතින්දා
මුන්දලම සෙම්බැට්ට දුම්රිය හරස් මාර්ගයේ දී අද (20දා) උදෑසන කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී සිදුවූ අනතුරකින් දුම්රිය රියදුරා සහ සහයකයා, මගියෙකු හා කන්ටේනර් රථයේ රියදුරා තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර තිබේ.
කොළඹ සිට පුත්තලම දක්වා ධාවනය වූ දුම්රිය මෙසේ අනතුරට ලක්ව ඇත. අනතුර හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයටද බාධා ඇතිව තිබේ.
popular news
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
ප්රධාන දුම්රිය කොරිඩෝ තුනකට විදුලි දුම්රිය
දිත්වා නිසා මාස හතක් තිස්සේ නානුඔය සිරවූ දුම්රිය දෙක
මැතිවරණවලදී නොමැකෙන තීන්ත වලින් ඡන්ද දායකයා සලකුණු කිරීම අවසන් කරයි
පස් ගැටි ආරක්ෂක සංකල්පය සාර්ථකයි
හෝමූස් වෙත ළඟා වෙන්න එපා යැයි ඉරාන නාවික හමුදාව කියයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd