ඖෂධවේදීන්ගේ ගුණාත්මකභාවය ඉහළ දැමීමට හා ඖෂධවේදීන් වැඩි වශයෙන් රටට බිහිකිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව ඖෂධවේදී පීඨයක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.
මෙම පීඨය සකස් කිරීම සඳහා රුපියල් බිලියන 12ක් වෙන්කර තිබෙන අතර, එම පීඨය ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු මේ දිනවල සිදුවෙමින් ඇත.