www.ada.lk
2026 ජුනි මස 23 වන අඟහරුවාදා
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් අද (06දා) විරෝධතාවක් පැවැත්වූවා. මේ සඳහා එම සංගමයේ නියෝජිතයන් 200ක් පමණ එක්ව සිටියා.
කොළඹ කොටුවේ සිට ලෝටස් වටරවුම හරහා මුදල් අමාත්‍යාංශය වෙතට ගමන් කිරීම ඔවුන්ගේ අරමුණ වුවත් ලෝටස් වටරවුම ආසන්නයේදී ඔවුන්ගේ ගමන අවසන් වුණා.
විරෝධතාව මැඩ පැවැත්වීම සඳහා පොලීසියේ, කැරළි මර්දනයේ හා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 200ක් පමණ එක්ව සිටියා.
කෙසේ වෙතත් ආරක්ෂක අංශයන්ගේ බාධාවන් බිඳගෙන ඉදිරියට ගමන් කිරීමට උපාධිධාරීන්ට නොහැකි වුණා.
විරෝධතාව මැඩ පැවැත්වීමට කඳුළු ගෑස්, ජල ප්‍රහාරක රථ ගෙනවිත් තිබුණත් ඒවා භාවිත කිරීමට අවස්ථාවක් නොලැබිණ.
popular news
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
දිත්වා නිසා මාස හතක් තිස්සේ නානුඔය සිරවූ දුම්රිය දෙක
හෝමූස් වෙත ළඟා වෙන්න එපා යැයි ඉරාන නාවික හමුදාව කියයි
ඉරාන ඇමෙරිකා සාකච්ඡා අවලංගුයි
දුම්රියේ අලුත් කර්මාන්තශාලාවට දොඹකර පහක් ගෙන්වයි
බොස්ටන්හි ලිංගික ජාවාරම් වැටලීමකදී ශ්‍රී ලාංකේය චීවරධාරියෙක් අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd