ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා
වවුනියාව, උක්කුලාන්කුලම් ප්‍රදේශයේ මියගිය 13 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය හේතුවෙන් අද (24දා) උතුරු පළාතේ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කොට තිබේ.
උතුරේ සෑම දිස්ත්‍රික්කයකම සියලුම වෙළෙඳ සැල් වසා හර්තාල් ව්‍යාපාරය පැවත් වූ අතර, ඊට සමගාමීව උතුරේ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයද ගමනාගමන කටයුතුවලින් ඉවත්ව තිබිණි.
හර්තාල් ව්‍යාපාරය දියත් කළ වෙළෙඳ සංගම් හා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය කියා සිටියේ මියගිය 13 හැවිරිදි කංගාධරන් ක්රිෂ්ණවී නමැති සිසුවියගේ මරණය සියදිවි නසාගැනීමක් නොව ඝාතනයක් බවයි. එහි ඝාතකයන් මේ වනතුරුත් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළකරමින් මෙසේ හර්තාලය දියත් කළ බවද ඔවුහු කියා සිටියහ.
popular news
දිත්වා නිසා වත්තේගම තනි වූ මාතලේ දුම්රිය
රජයෙන් දෙන රු. 25000 අන් අයට දන් දුන් පවුල් 15ක්
ඇල්ල ත්‍රීවිල් චන්ඩින්ට වැඩ වරදී
චීනයේ යුනාන් පළාතේ ඉහළම සම්මානය ලංකාවේ සුගත්ට
මන්ත්‍රී අර්ච්චුනාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග
රථ වාහන ධාවනය සීමා කිරිමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd