ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා
වයඹ පළාත් සභා සැසිවාර මාධ්‍යවේදීන්ට තහනම් කිරීමට එහි සභාපති ටිකිරි බණ්ඩා අධිකාරී මහතා ගත් ක්‍රියාමාර්ගයට විරෝධය දක්වමින් වයඹ මාධ්‍යෙව්දීන් හා කුරුණෑගලට පැමිණි විවිධ මාධ්‍ය සංවිධායන්හි පිරිසක් විරෝධතාවක නිරතවිය. විරෝධතාව අවසානයේ මාධ්‍යවේදීන් විසින් වයඹ ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මියට සන්දේශයක්ද බාර දුන්නේය.
popular news
දිත්වා නිසා වත්තේගම තනි වූ මාතලේ දුම්රිය
රජයෙන් දෙන රු. 25000 අන් අයට දන් දුන් පවුල් 15ක්
ඇල්ල ත්‍රීවිල් චන්ඩින්ට වැඩ වරදී
චීනයේ යුනාන් පළාතේ ඉහළම සම්මානය ලංකාවේ සුගත්ට
මන්ත්‍රී අර්ච්චුනාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග
රථ වාහන ධාවනය සීමා කිරිමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd