www.ada.lk
2026 ජුනි මස 22 වන සඳුදා
සාලාව යුද හමුදා කඳවුරේ සිට කිලෝමීටරයකට එපිටින් වූ ප්‍ර දේශයේ ආරක්ෂාව තහවුරු වී ඇතැයිද කිලෝමිටරයට මෙපිටින් වූ පෙදෙසේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දින දෙකේ සිට දින හතරක කාලයක් ගතවෙනු ඇතැයිද මේජර් ජනරාල් චන්න ගුණතිලක මහතා සඳහන් කළේය. කඳවුර තුළ මේ වන විට පිපිරීමට ලක්වෙන්නේ පොළොව යට පිහිටා ඇති පතොරොම් ගබඩා බවද ඔහු සඳහන් කළේය.
සිද්ධියෙන් සම්පූර්ණ වශයෙන් නිවාස අහිමිවූවන්ට නිවාස ඉදිකර දෙන බවත් අර්ධ වශයෙන් නිවාස හානි වූ අයගේ නිවාස පිළිසකර කිරීමට අවශ්‍ය වන්දි මුදල් ලබාදෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ග්‍රාම සේවා වසම් 9ක හැර ඉතිරි ග්‍රාම සේවා වසම්හි පාසල් හෙට දිනයේදී විවෘත කරන බවත් විදුලියද හෙට දිනය වෙන විට යථා තත්ත්වයට පත්කරන බවත් අග්‍රමාත්‍යවරයා සඳහන් කළේය. එසේම මේ වන විට ජල සැපයුම අඛණ්ඩව සිදු කිරීමට ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට දැනුම් දුන් බවත් අගමැතිවරයා පැවැසීය.
popular news
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
මුදල් නොගෙවීම නිසා ගල් අඟුරු නැවක් ගොඩබෑමකින් තොරව ඉන්දියාවට යයි
තෙල් මිල තවදුරටත් පහළට
හෝමූස් වෙත ළඟා වෙන්න එපා යැයි ඉරාන නාවික හමුදාව කියයි
ඉරාන ඇමෙරිකා සාකච්ඡා අවලංගුයි
පෙම්වතිය ඝාතනයෙන් පසු මෝටර් රථයට සිරුර දමාගෙන ගිහින්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd