ආරක්ෂක ලේකම් ධුරය වෙනස් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. දැනට ආරක්ෂක ලේකම් ධුරයේ කටයුතු කරන ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට ජර්මනියේ ශ්රී ලංකා තානාපති ධුරය පිරිනැමීමට නියමිත බවද වාර්තා වේ.ඒ අනුව නව ආරක්ෂක ලේකම්වරයෙකු කඩිනමින් පත්කෙරෙනු ඇත.