www.ada.lk
2026 ජුනි මස 19 වන සිකුරාදා
ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා තවත් රාජ්‍ය ආයතන රැසක් සම්බන්ධ වී හයවැනි වරටත් ඉදිරිපත් කරන 'ආයුර්වේද එක්ස්පෝ 2016' ජාත්‍යන්තර ආයුර්වේද වෛද්‍ය ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (08දා) පෙරවරුවේ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී විවෘත විය.
මෙවර ප්‍රදර්ශනය සඳහා ඉන්දියාව, ජපානය, බංග්ලාදේශය, චීනය, මැලේසියාව, මාලදිවයින, දකුණු කොරියාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල නියෝජිතයන් සහ අමුත්තන් පැමිණීමට නියමිත බව සංවිධායකයෝ පවසති.
හෙට (09දා) සහ අනිද්දා (10දා) යන දෙදින පුරා පෙරවරු 8.30 සිට 5.30 දක්වා පැවැත්වෙන ප්‍රදර්ශනයේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගම විසින් ලබාදෙයි.
popular news
මුදල් නොගෙවීම නිසා ගල් අඟුරු නැවක් ගොඩබෑමකින් තොරව ඉන්දියාවට යයි
භාණ්ඩාගාර මුදල් ශේෂය රු.බි. 500 ට වඩා පහත වැටේ
දෙවැනි විස්සයි20 තරගය ලංකාව ලකුණු 37කින් ජය ගනියි
ඊශ්‍රා යෙලය එල්ල කළ ප්‍රහාරය සිදු නොවිය යුතූවක්
පෙම්වතිය ඝාතනයෙන් පසු මෝටර් රථයට සිරුර දමාගෙන ගිහින්
උඩරට දුම්රිය මග මේ වසර අවසානයට පෙර යථා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd