දිවයිනට බලපෑ අහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට නොමිලයේ පොලිස් පැමිණිලි පිටපත් නිකුත් කිරීමට නියමිතය. පසුගිය 25 දා සිට අයපහත් කාලගුණයෙන් විපතට පත් ජනතාව වෙත මෙම සහනය හිමිවෙයි.
එි අනුව මියගිය, අතුරුදන් වූ, නිවාස දේපළ විනාශ වූ හා වටිනා ලියවිලි විනාශවීම් සම්බන්ධයෙන් ප්රා දේශීය පොලිස් ස්ථාන වෙත කරනු ලබන පැමිණිලි වෙනුවෙන් පිටපත් නිකුත් කිරීම මෙසේ නොමිලයේ සිදුවෙන බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
.jpg)