'ආදරයෙන් අපිව ආරක්ෂා කරගන්න' යනුවෙන් ඔක්තෝබර් පළමුවැනිදාට යෙදෙන ලෝක ළමා දින සැමරුම ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගමදී පැවැත්වීමට නියමිතය.
ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ළමා දින සැමරුම මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්වෙනු ඇත.