www.ada.lk
2026 ජුලි මස 17 වන සිකුරාදා
ආණ්ඩුවට ප්‍රශ්න විසඳීමට නොහැකි වී තිබෙන බැවින් එම කටයුත්ත පොලීසියට පවරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ප්‍රශ්න විසඳීමට පත්කර සිටින පොලීසිය, ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටින ජනතාවට, ශිෂ්‍යයන්ට පහරපිට පහර දෙමින් කටයුතු කරන බවද එම පක්ෂයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා සඳහන් කළේය.
මේ නිසා ප්‍රශ්න විසඳීමට ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට බැරිනම් ඔවුන් ගෙදර යායුතු බවද හෙතෙම පවසා සිටියේය.
'ආර්ථික කොල්ලයට, වංචාවට, දූෂණයට එරෙහිව සටන් වදිමු' නමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (22දා) කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවැති ජනරැලියේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ
popular news
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න දිවි හානි කරගනියි
එස්.බී. ගේ සහෝදරයා අත්අඩංගුවට
වසර 19ට පෙර යමාල් හා මෙසී හමුවූ දෛවෝපගත සිදුවීම
නිවසේ සිට වැටුප් ලබන රජයේ සේවකයෙක්
ආජන්ටිනාව අවසන් මහ තරගයට
පියැසි පාදක සූර්ය බලශක්ති ව්‍යාපෘතියට ජාත්‍යන්තර මූල්‍ය සහාය ලබා ගැනීමට අනුමැතිය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd