සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය යොදා ඇති බව ශ්රී ලංකා දුම්රිය සේවය සඳහන් කරයි.
විශේෂ දුම්රියන්ට අමතරව කොළඹ කොටුව සහ මහනුවර අතර නගරාන්ත සීඝ්රගාමී දුම්රික් ලබන 11,12, සහ 20 තෙදින කොළඹ කොටුවෙන් 17.30 ට පිටත් වන අතර එය මහනුවර දුම්රිය ස්ථානය වෙත 20.08ට ළඟාවීමට නියමිතය. එසේම ලබන 12,13 සහ 21 වැනි දින මහනුවර දුම්රිය ස්ථානයෙන් 5.50ට පිටත් වන දුම්රිය කොළඹ කොටුවට 8.36ට ළඟා වීමට නියමිතය.
විශේෂ දුම්රිය කාල සටහන පහත සඳහන් පරිදි වේ.
සිංහල - හින්දු අළුත් අවුරුදු විශේෂ දුම්රිය - 2016
අංකය
|
පිටත්වීම
|
ළගාවීම
|
ධාවනය වන දිනයන්
|
විශේෂ 01
|
කොළඹ කොටුව
19.30 පැය
|
බණ්ඩාරවෙල
04.01 පැය
|
2016.04.10, 12, 17, 19
|
විශේෂ 02
|
බණ්ඩාරවෙල
08.30 පැය
|
කොළඹ කොටුව
16.57 පැය
|
2016.04.11, 13, 18, 20
|
විශේෂ 03
|
කොළඹ කොටුව
08.00 පැය
|
වේයන්ගොඩ
09.12 පැය
|
2016.04.14
|
විශේෂ 04
|
වේයන්ගොඩ
09.12 පැය
|
කළුතර දකුණ
12.09 පැය
|
2016.04.14
|
විශේෂ 05
|
කළුතර දකුණ
13.00 පැය
|
වේයන්ගොඩ
15.37 පැය
|
2016.04.14
|
විශේෂ 06
|
වේයන්ගොඩ
16.00 පැය
|
කොළඹ කොටුව
17.12 පැය
|
2016.04.14
|
විශේෂ 07
|
මරදාන
07.40 පැය
|
කළුතර දකුණ
09.07 පැය
|
2016.04.14
|
විශේෂ 08
|
කළුතර දකුණ
09.20 පැය
|
වේයන්ගොඩ
11.57 පැය
|
2016.04.14
|
විශේෂ 09
|
වේයන්ගොඩ
12.25 පැය
|
කළුතර දකුණ
14.59 පැය
|
2016.04.14
|
විශේෂ 10
|
කළුතර දකුණ
15.20 පැය
|
මරදාන
16.44 පැය
|
2016.04.14
|
විශේෂ 11
|
කොළඹ කොටුව
22.00 පැය
|
යාපනය
06.30 පැය
|
2016.04.12
|
විශේෂ 12
|
යාපනය
20.00 පැය
|
කොළඹ කොටුව
04.43 පැය
|
2016.04.17
|
විශේෂ 13
|
කොළඹ කොටුව
13.05 පැය
|
මහව
16.29 පැය
|
2016.04.08,09,10,11,12, 13
|
විශේෂ 14
|
මහව
17.10 පැය
|
කොළඹ කොටුව
20.57 පැය
|
2016.04.08,09,10,11,12,13
|
විශේෂ 15
|
කොළඹ - මරදාන
09.20 පැය
|
ගාල්ල
12.02 පැය
|
2016.04.11, 12, 13, 17
|
විශේෂ 16
|
ගාල්ල
13.00 පැය
|
කොළඹ - මරදාන
15.40 පැය
|
2016.04.11, 12, 13, 17
|
විශේෂ 17
|
කොළඹ - මරදාන
11.45 පැය
|
ගාල්ල
13.56 පැය
|
2016.04.11, 12, 13, 15, 17
|
විශේෂ 18
|
ගාල්ල
17.45 පැය
|
කොළඹ - මරදාන
20.49 පැය
|
2016.04.11, 12, 13, 15, 17
|
විශේෂ 19
|
කොළඹ - මරදාන
15.10 පැය
|
මාතර
18.16 පැය
|
2016.04.11,12,13,15, 16,17
|
විශේෂ 20
|
මාතර
19.00 පැය
|
කොළඹ - මරදාන
22.50 පැය
|
2016.04.11,12,13,15,16,17
|
|
|
|
|
විශේෂ 21
|
කොළඹ කොටුව
18.50 පැය
|
ගාල්ල
21.06 පැය
|
2016.04.12
|
විශේෂ 22
|
ගාල්ල
21.30 පැය
|
කොළඹ - මරදාන
23.49 පැය
|
2016.04.12
|
විශේෂ 23
|
කොළඹ කොටුව
18.50 පැය
|
ගාල්ල
21.06 පැය
|
2016.04.17
|
විශේෂ 24
|
ගාල්ල
06.25 පැය
|
කොළඹ - මරදාන
08.47 පැය
|
2016.04.18
|