බීමත්ව ඇති වූ ආරවුලක් හේතුවෙන් අයියා මල්ලිට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.ඊයේ (28දා) රාත්රියේදී කෑගල්ලේදී මෙම සිදුවීම සිදුව තිබේ.
තුවාල ලැබූ මල්ලි කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 40ක් වු සීමන් මනවන්තන් නැමැති පුද්ගලයෙකි.