අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට විකල්ප ඉඩම් ලබාදීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක, ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් ද, අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් සහ පෞද්ගලික වැවිලි සමාගම් නියෝජිතයෝ ද මේ අවස්ථාවට එක්ව සිටියහ.