ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා
(VIDEO) රට තුළ සංකීර්ණ ප්රශ්න රාශියක් පැන නැගී ඇති බවත් බෞද්ධ භික්ෂුන් ලෙස ඉටුවිය යුතු යුතුකම් සංඝ සභාවක් ලෙස මහා සංඝයා සමග කථිකා කර ඒවාට පිළිතුරු සැපයීම බලාපොරොත්තුවෙන බව අභිනව අස්ගිරි මහ නා හිමි වරකාගොඩ ඤාණරතන හිමියෝ පැවැසූහ.
අනාගතයේ බුද්ධ ශාසනය රැකීම සඳහාත්, දළදා වහන්සේ රැකීම සඳහාත්, බෞද්ධ ඡනතාවගේ අපේක්ෂාවන් මුදුන් පත් කර ගැනිම සඳහාත් හැකි පමණින් කටයුතු කරන බවද උන්වහන්සේ පැවැසූහ.
popular news
ඇමෙරික්රාව ග්රීන් කාඩ් ලොතරැයිය අහෝසි කරයි
දිත්වා නිසා වත්තේගම තනි වූ මාතලේ දුම්රිය
රජයෙන් දෙන රු. 25000 අන් අයට දන් දුන් පවුල් 15ක්
ඇල්ල ත්රීවිල් චන්ඩින්ට වැඩ වරදී
ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා අද රාත්රී යතුරු පැදි හා ත්රී රෝද රථ ධාවනය තහනම්
ගංජා සමග හිමිනමක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd