මහරගම අපෙක්ෂා රෝහලට (පිළිකා රෝහලට) අවශ්‍ය පෙට් ස්කෑනරයක් ලබාගැනීමට ජනතාව මැදිහත්වී ආධාර එකතු කළ අතර එම ආධාර උපයෝගි කරගෙන පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ..
සෞඛ්‍ය සංවර්ධන අරමුදලට මෙම මුදල් බැර කල කර අමාත්‍ය මණ්ඩලය පත්කළ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි පෙට් ස්කෑනරය මාලදී ගැනීමට නියමිතය.
පෙට්/සීටී ස්කෑනර් යන්ත්‍රය මගින් නිවරදිව හා පහසුවෙන්ම මුල් අවධියේදිම පිළිකා හඳුනාග හැකි බැවිනන් ඒ හරහා පිළිකා සඳහා කඩිනමින් ප්‍රතිකාර කිරීමේ අවස්ථාව ලැබෙයි.