පොලීසිය විසින් අද (23දා) අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වන ලහිරු වීරසේකර මහතා හා මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු ලබන ජූලී මස 05දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඒ අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.