www.ada.lk
2026 ජුනි මස 25 වන බ්‍රහස්පතින්දා
(VIDEO) මතභේදයකට ලක්ව ඇති යතුරුපැදියක් හා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ වාහනයේ ගැටීමෙන් සිදු වූ අනතුරට අදාළව සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් සඳහන් කරන්නේ එම අවස්ථාවේදී වාහනයේ රියදුරු අසුරෙන් සිටියේ අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා බවයි.
ඒ පිළිබඳව ඔවුහු පොලිස් මූලස්ථානයට ලිඛිත පැමිණිල්ලක්ද ඉදිරිපත් කළේය. සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් වශයෙන් සිය ජීවිතයට බලපෑමක් තිබෙන බවද ඔවුහු පවසති.
පැමිණිල්ල ඊයේ ඉදිරිපත් කළ අතර වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් වාර්තාවක්ද ඉල්ලා තිබේ.
එසේම ලිඛිත සාක්ෂි පූජිත් ජයසුන්දර මහතාට යොමුකරන ලෙසත් වැඩබලන පොලිස්පතිවරයා නියෝග කර තිබේ.
popular news
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
ප්‍රධාන දුම්රිය කොරිඩෝ තුනකට විදුලි දුම්රිය
දිත්වා නිසා මාස හතක් තිස්සේ නානුඔය සිරවූ දුම්රිය දෙක
මැතිවරණවලදී නොමැකෙන තීන්ත වලින් ඡන්ද දායකයා සලකුණු කිරීම අවසන් කරයි
හෝමූස් වෙත ළඟා වෙන්න එපා යැයි ඉරාන නාවික හමුදාව කියයි
පස් ගැටි ආරක්ෂක සංකල්පය සාර්ථකයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd