දක්ෂිණ අධිවේගයේ කඩවත සිට ගොඩගම දක්වා වන සම්පූර්ණ කොටසම වාහන ගමනය සඳහා විවෘත වී තිබේ. පසුගිය දින වල පැවැති අධික වර්ෂාව හේතුවෙන් එහි ඇතැම් කොටස් වාහනය ගමනය වෙනුවෙන් වසා දැමිනි.
ඊයේ (31දා) රාත්රියේදී කොක්මදූව සිට ගොඩගම දක්වා වන කොටස වාහනය ගමනයට විවෘත කිරීමෙන් පසුව සම්පූර්ණ මාර්ගයම වාහන ගමනයට විවෘත විය.