ඇල්පිටිය, පිටුවල ප්‍රදේශයේ අඩාහැලෙන ඇල්ල අසළ තිබී අවුරුදු 23ක් වන පිරිමි මළ සිරුරක් හා අවුරුදු 18ක් වනා කාත්නාවකගේ මළ සිරුරක් සොයාගත් බව පොලීසිය කියයි.
ජීවිතක්ෂයට පත්වූවවන් පිටුවල, නවදගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් මළ සිරුරු ආසන්නයේ තිබී වස කුපපියක් සොයාගත් බවත් පොලීසිය පවසයි.
අඩාහැලෙන ඇල්ල අසළ යතුරුපැදියක් තිබෙන බවට අද (13දා) පෙරවරුවේ කළ විමර්ශන වලින් අනතුරුව මෙම මළ සිරුරු හමුවූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.