ලබන මාසයේදී තමා චීනයේ සංචාරයක යෙදී හම්බන්තොට වරාය සහ ගුවන්තොටුපළ ගැන සාකච්ඡා කරන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද (08දා) පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළ අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂය පාර්ශ්වයෙන් ඒ සඳහා විරෝධය පළ විය. ආර්ථිකයට අදාළ විශේෂ ප්රකාශයක් සිදුකරන අතරතුර අගමැතිවරයාට මෙම විරෝධය පළ විය.