රථ වාහන වැරදි වීඩියෝ කරන්න APP එකක්
රථවාහන වැරදි වීඩියෝ ගත කර පොලීසියට ලබා දීම සඳහා ජංගම දුරකතන යෙදුමක් හඳුන්වා දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
ලෝක අනතුරු නිවාරණ සතියට සමගාමීව මෙම දුරකතන යෙදුම හඳුන්වාදී තිබේ.
E - Traffic Police Sri Lanka යන ජංගම දුරකතන යෙදවුම ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතනයකට Google play හරහා භාගත කිරීමට හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
මෙම යෙදවුම මගින් යමෙක් රථවාහන වරදක් කරනවානම් වීඩියෝ ගත කර එවීමට හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
popular news
-
Kasun Monday, 17 May 2021 04:08 PM
This is not available
Reply : 2 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

