ශ්රී ලංකාවට නව ඇමෙරිකානු තානාපතිවරියක්
ශ්රී ලංකාවේ හා මාලදිවයිනේ නව අමෙරිකානු තානාපති ලෙසබ ජුලී ජියෝන් චුංග් මහත්මිය නම්කර ඇති බව ඇමෙරිකාවේ ධවන මන්දිරය පවසයි.
ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ. ජූලි කොරියානු සම්භවයක් ඇති කාන්තාවක් වන අතර ඇය ඇමෙරිකාවේ විවිධ තනතුරු දරා තිබේ.
එසේම කාම්බෝජය, තායිලන්තය, ඉරාකය, කොලොම්බියාව, වියට්නාමය, ජපානය සහ චීනය යන රටවල අමෙරිකානු තානාපති කාර්යාලවල විවිධ තනතුරු ඇය දරා තිබේ.
popular news
-
IRFARD Wednesday, 16 June 2021 10:34 AM
Muslim money to Sinhalese extremist ok
Reply : 1 5
කැලිස්ටා Saturday, 19 June 2021 08:24 PM
අද මිනිසුන්ට එක වේලක් කන්න බැරිව ඉන්න රටක ඕන්ලයින් එකෙන් අරක්කු අනේ තොපේ බූත හැබැයි ආන්ඩුව වටේ ඉන්න හොරු රැලට නම් යහමින් සල්ලි % 20 ක් රජසැප උන් තමයි ඕන්ලයින් යන්නේ ඉන්දන වැ ඇඩි කරාට පසු අසරණයා කබලෙන් පිපටම හැබැයි ඔය බොරු උබලට හැමදාම කරන්න බෑ ලඟදීම ජනතාව පාරට එනබව මතක තියාගනිව්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

