කොවිඩ් 19න් ආරක්ෂාවීමට සුදුසු රටක් එංගලන්ත මාධ්‍ය ලංකාව ප්‍රවර්ධනය කරයි
- 10 03 2020
- 17:01
- {{hitsCtrl.values.hits}} views
- ..
කොවිඩ් 19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා සුදුසු රටක් වශයෙන් ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට එංගලන්ත මාධ්‍ය කටයතු කර තිබේ.
එංගලන්තයේ ප්රමුඛ පෙළේ මාධ්‍යයක් වන SKY News පුවත් සේවය එංගලන්තයේ ප්රමුඛ පෙළේ සංචාරක උපදේශක සමාගමක් වන PC Agency හි ප්‍රධාන විධායක නිලධාරී පෝල් චාර්ල්ස් සමග සම්මුඛ සාකච්ඡාවකදී පෝල් ශ්‍රී ලංකාව කොවිඩ් 19 න් ආරක්ෂා වීමට සුදුසු රටක් ලෙස ප්‍රවර්ධනය කළේය.
මෙහිදී පෝල්ගෙන් නිවේදිකාව විමසා සිටින්නේ මේ අවස්ථාවේදී සංචාරකයෙකුට දෙන උපදෙස කුමක්ද යන්නයි.
එයට පිළිතුරු දෙමින් පෝල් පවසන්නේ සෙල්සියස් අංශක 29ට වඩා උෂ්ණත්වයක් ඇති රටවල්වලින් කොවිඩ් ආසාදිත රෝගීන් වාර්තා වී නොමැති බවත් ඒ අනුව තමන් සංචාරයක් පිළිබඳව අවධානය යොමුකරන්නේ නම් කැරිබියන් දූපත් හෝ ශ්‍රී ලංකාව තෝරා ගන්නා බවයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
