විමල්ට ගෙවීමට ඇති වන්දිය මිලියනයලු
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට ගෙවීමට සිදුව ඇති වන්දිය රුපියල් මිලියනයක් බව ජාතික නිදහස් පෙරමුණ සඳහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා එම පක්ෂයේ දේශපාලන මණ්ඩලයට දැක්වූ අදහස් උපයෝගී කරගෙන ‘තිත්ත වෙනුවට ඇත්ත’ නමින් කෘතියක් පළ කරමින් විමල් වීරවංශ මහතා බුද්ධීමය දේපළ පනත උල්ලංඝනය කර ඇති බවට කොළඹ වාණිජ මහාධිකරණය තීන්දු කළේය.

popular news
-
Champa Tuesday, 15 January 2019 01:04 PM
විමල් ඊළඟ ජනාධිපතිවරණෙට ඉල්ලන්න.
Reply : 0 0
rocky Tuesday, 15 January 2019 01:05 PM
ගෙවන්න වුනේ කීයක් වුනත් ඒ නඩු තීන්දුවෙන්ම සනාත වුනා නේ හොරෙක් බව! අනුන්ගේ දෙපා උඩ කවදත් හිටගන ඉන්න දෙපා නොලද්දෙක්! හැල ගෙම්බා වගේ පච පච ගාන්න කටක් විතරයි තියෙන්නේ. ඔලුවක් නැහැ!
Reply : 1232 3439
chathuri Tuesday, 15 January 2019 05:11 PM
මිලියනය දැන්. ගෙවල නැවත. බලය ලැබුනම ඔය වගේ සිය ගුණයක්. හොරකම්. කරයි , නැතිනම් උගත්කමක් නැති මිනිහෙක්. කොහොමද. සැපවත්. ජිවිත ගත. කරන්නේ. , පවුලටම. සැප. දෙන්නේ. හොරකම් කරපු මුදලින්. , මුන්ටත් සැලුට්. ගහනවනේ අපේ. මිනිස්සු
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

