ෆොන්සේකා අගමැති කරන්නෙත් නෑ
රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම එක්සත් ජාතික පෙරමුණේ සරත් ෆොන්සේකා මහතාද තමන් අග්රාමාත්යධූරයට පත් නොකරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඊයේ විදෙස් මාධ්‍යෙව්දීන් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍යවරයා පත්කිරීමේදි ජනපතිවරයාට ගැලපෙන පුද්ගලයෙක් පත්කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.
එසේම තමන් ඝාතනය කිරීමට සැලසුම් කිරිමේ සිදුවීම පසුපස සරත් ෆොන්සේකා මහතා සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.
popular news
-
Lion Monday, 26 November 2018 09:56 AM
ප්‍රබාකරන් vinasa කරපු මිනිහට ඔබ වගේ Kunu katak තියෙන narumayek maranna awashya නැ
Reply : 0 3
Nandana Monday, 26 November 2018 11:28 AM
ඔබගේ කැමැත්තට නොව ,මහජනත්වගේ කැමැත්තට ඉඩ දෙන්න ,ඒ සඳහා අප මහජන නියෝජිතයන් පත්කර ඇත .
Reply : 0 4
Lion Monday, 26 November 2018 11:40 AM
අංගොඩ කාමරයක් lasthikarrana පිස්සු තදවෙච්ච මැන්ස් කෙනෙක් ඉන්නවා ඇතුල් කරන්න
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

