හොරොයින් කිලෝ ග්රෑම් එකක් ජාවාරම් කිරිමේ චෝදනාවකට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා මරණ දඬුවම නියම කළේය.
මෙසේ මරණ දඬුවම නියම වූයේ මාලිගාවත්තේ පදිංචිව සිටි කජ්ජි ජෙයලාබ්ඩීන් රිස්වාන් නැමැත්කෙුටය. 2016/01/16 දා හෙරෙයින් ජාවාරම් කරමින් සිටි සැකකරු මාලිගාවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
