හෙට සිට ඉන්ධන මිල වැඩිවෙන්නේ මෙහෙමයි?
ඉන්ධන මිල වැඩි කිරීම හෙට සිට ක්රියාත්මක වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත් සේවය වාර්තා කරයි.
ඩේලි මිරර් පුවත් සේවය වාර්තා කරන්නේ සෑම ඉන්ධන වර්ගයකම මිල රුපියල් 60කට වැඩි මිලකින් වැඩි කිරීමට නියමිත බවයි.
ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියල් 74 කින්, ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 78 කින්, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 56 කින්, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 56 කින් සුපිරි ඩීසල් මිල රුපියන් 65 කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 210 කින් ඉහළ නැංවිමට නියමිත බව එම පුවත් සේවය වැඩිදුරටත් පවසයි.
-
chaaminda Friday, 24 June 2022 06:35 AM
owa gewanna dan ape padi wadiwenawada h---o
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

