සබරගමුව, මධ්‍යම, බස්නාහිර හා උතුරු-මැද පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් හෙට දිනයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව සඳහන් කරයි.
අද (12දා) මධ්‍යාහ්න නිකුත් කළ නිවේදයක දැක්වෙන්නේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
සබරගමුව, ඌව හා නැගෙනහිර පළාත්වලත් කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 50-75 ක් පමණ තරමක තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.