හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක ජනරාල් ධුරයට
හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ශ්රී ලංකා යුද හමුදාවේ ජනරාල් ධුරයට අසස් කිරිමට කටයුතු කර තිබේ.
ජනපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ඔහුව ජනරාල්ධුරයට උසස් කර තිබේ. ඒ සඳහා වන අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (19දා) නිකුත් කර තිබේ.

popular news
-
Champa Tuesday, 20 August 2019 02:08 PM
පාස්කු ඉරිදා ප්රහාරය දුර දිග යන්න නොදී බේරා ගත්තේ මහේෂ් සේනානායක, හිටපු හමුදාපතිතුමා. එහෙම නොවෙන්න ඇමරිකන් කාරයෝ ගොඩ බහිනවා රටට ඒක පිටින් දාල. ඊට පස්සේ SOFA VFA ගිවිසුම් ඔක්කොම අත්සන් කරනවා. ඒක තමයි plan එක වුනේ. වැඩේ වැරදුනේ ලංකාවේ හමුදාපතිගේ එඩිතර කතාව නිසා. හිටපු හමුදාපතිතුමා අපිත් එක්ක එකතු වෙන්න ජනාධිපතිවරණයේදී. ජනතාව ඉල්ලන වෙනසට දායක වෙන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

