හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේ ඡන්දයකට යන්න - එජා
ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේද අවධානය යොමුව තිබේ. එහි මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාව දුරකතනය ඔස්සේ සම්බන්ධකරගෙන තිබේ.
මෙහිදී ඔහු පවසා ඇත්තේ පනවතින ගැටලුකාරී ත්තත්වය විසඳා ගැනීම සඳහා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේ ඡන්දයකට යන ලෙසයි.
රජයේ අවධානය සාමය, ආරක්ෂාව හා නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමට යොමු කරන ලෙසයි.
පාර්ලිමෙන්තු කටයුතු ඉක්මනින් ආරම්භ කිරීම සඳහා අවධානය යොමුකරන ලෙසත් පාර්ලිමේන්තුවේ ඡන්දයකට ඉඩ ලබාදෙන ලෙසත් මෙහිදී මහ ලේකම්වරයා ජනපතිවරයාට දැනුම් දී තිබේ.
එසේම මානව හිමිකම් කොමිසමේ යෝජනා අනුව රජය විසින් කලින් මානව හිමිකම් ආරක්ා කර ගැනීම, සමගි සන්ධාන වීම, යුක්තිය වෙනුවෙන් කැප වන ලෙසත් ඔහු ජනපතිවරයාට සඳහන් කර තිබේ.
popular news
-
සෙනෙවි Saturday, 03 November 2018 10:58 AM
අපේ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට යටත් විය යුතු ද ? ?අගමැති පත් කරන්න පාර්ලිමේන්තුවෙ ඡන්දයක් පැවැත්විය යුතු යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙලා නෑ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

