හලාවත නොසන්සුන් තත්ත්වයක්
හලාවත නගරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, නාවික හමුදාව හා යුද හමුදාව යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
හලාවත නගරයට පැනවූ පොලිස් ඇඳරි නීතිය හෙට අලුයම 4.00ට ඉවත් කිරීමට පොලීසිය තීරණය කර තිබේ. මුලින්ම ඇදිරි නීතිය හෙට පෙරවරු 6.00 දක්වා පැනවීමට කටයුතු කරනු ලැබීය.
ජාතින් අතර පවතින එකමුතුව භාවයට හානි කිරීම සඳහා සිය සමාජ මාධ්‍ය ඔස්සේ වැකියක් ප්‍රකාශය කරමින් හලාවත ජනතාව අතර ඇතිවූ නොසන්සුන්තාවට මුල් වූ මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ. මෙම නොසන්සුන්තාව හේතුවෙන් හලාවත නගර සීමාවට හෙට අලුයම 6 දක්වා පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.
හලාවත ඇතිව තිබෙන නොසන්සුන්කාරි තත්ත්වයක් පාලනය කිරිම සඳහා පොලීසිය වහාම ක්‍රියාත්මක වන පරිද හෙට පෙ.ව. 6.00 දක්වා පොලිස් ඇඳිරි නිතිය පනවා තිබේ.



popular news
-
ase Sunday, 12 May 2019 03:58 PM
පොලිසිය දරුණු ලෙස ජරාව කනවා කියා අර්රන්චියක් තියනවා ඇත්තද ??
Reply : 1 4
Demuni de silva Monday, 13 May 2019 04:25 AM
Distorted small group in the country like breaking not building: these maniacs should be gone by the book. Civil people is to give utmost support to security forces and Police, as good citizens.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

