හකීම්ගේ සහාය මහින්දට නෑ
නව අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතාට සහාය නොදක්වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන් තමන් හා තම පක්ෂය නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි. ඔහුගේ පත්කිරීම ව්‍යවස්ථා විරෝධී බවත් හකීම් මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.
I wish to deny reports claiming that my party and my self have extended support to the newly sworn in PM. We continue to hold this appointment as inconsistent with parliamentary democratic principles until his majority is proven in @ParliamentLK. #LKA
— Rauff Hakeem (@Rauff_Hakeem) November 6, 2018
popular news
-
Champa Wednesday, 07 November 2018 08:15 PM
මොන තරම් ගෞරවනීය විදිහට හිටපු රටක් වටින නායකයෙක්ද අද මෛත්‍රී වගේ මිනිහෙක් ළඟ දන ගහගෙන බලය ඉල්ලලා අඬන්න වෙලා තියෙන්නේ. මුස්ලිම් දෙමළ නායකයන් මෛත්‍රී ළඟ වැටෙන්නේ නැතුව කොන්ද කෙලින් තියාගෙන ඉන්න කොට මහින්දට ඒ මිනිහ ළඟ දන ගහන්න වුනා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

