සේනා දළඹු ව්‍යාප්තිය ඉහළයාමේ ලකුණු
සේනා නැමති දළඹු විශේෂය අම්පාර හා අනුරාධපුර කුරූණෑගල ගල්ගමුව ඇතුථ ප්‍රදේශ කිහිපයකින් මේවන විට වාර්තා වෙමින් පවතින බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සියලුම ගොවි ජනතාව දැනුවත් කර ඇත.
මෙම දළඹු විශේෂය වී උක් බඩඉරිගු සෝගම් ඇතුථ රනිල භෝග සහ එළවථ ඇතුථ භෝග 100කට බරපතල හානි කරන බවත් සමුහයක් හා සේනාවක් වශයෙන් භෝග කා දමන නිසා මොවුන් සේනා දළඹුවා ලෙස හදුන්වනු ලැබේ.
දැනට කරන ලද සමික්ෂණ අනුව මොවුන් අනුරාධපුර, අම්පාර සහ කුරූණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව යන ප්‍රදේශවල ව්‍යාප්තව පවති . තම වගාවන් නිරන්තරයෙන් පරීක්ෂා කර මෙම දළඹු විශේෂය සිටි නම් වහාම ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශකයා දැනුවත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලා සිටි .
සේනා දළඹුවා මර්දනය සදහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දි තිබේ.

popular news
-
Wimal Friday, 09 November 2018 04:20 PM
සමනලයද මය් 3 ට kiyanna
Reply : 0 0
rocky Friday, 09 November 2018 04:21 PM
මේ දළඹුවන් ගැන මේ විසේසඥ මහත්තුරු දන්නේ නැතිවුනාට මුන් කුරුණේගල, පොලොන්නරුව වගේ ප්‍රදේශවල ඉස්සරත් හිටිය! නිකං කලබල වෙන්න දෙයක් නැහැ. විශේෂයෙන්ම උන් කටුසර බොහහේන් වගාවන්ටයි හුරු වුනේ. වසංගතයක් ගානට පැතුරුණේ නැහැ. වයසක ගොවි මහත්තයකුගෙන් අහලා බලන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

